විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 15 වැනි වරටත් සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

මෙහිදී 2023 වර්ෂයේ විශිෂ්ටතම නවකතාව,විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ,විශිෂ්ටතම පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහය ,විශිෂ්ටතම තීරුලිපි සංග්‍රහය ආදී කෘති සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.ශිු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මෙම සම්මාන උත්සවය සංවිධානය කරයි.