2023 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තතම කෙටිකතා,කාව්‍ය,සහ යොවුන් කතා කෘති වෙනුවෙන් පිරිනැමෙන රජත පුස්තක සම්මාන උළෙල මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 10 වැනිදා පස්වරු 5 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්වේ .

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය රජත පුස්තක සම්මාන උළෙල සංවිධානය කරයි.