රජත පුස්තක සම්මාන ලාභියෝ

 

* හොඳම කෙටිකතා සංග්‍රහය 

ආරිය සිංහබාහුගේ මරණය - ප්‍රින්ස් සේනාධීර

 

* හොඳම යොවුන් නවකතාව 

වංකගිරියක ළමයි - එරික් ඉලයප්ආරච්චි

 

* හොඳම කාව්‍ය සංග්‍රහය 

හිත හදාගත් කෙනෙක් -සමිත බී. අටුවබන්දෑල