
ඉලක්ෂ ජයවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය 'සරාගික ගස්වල මලානික පත්' කෘතිය එළිදැක්වීම මෙම මස 29 වැනිදා සවස 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකෙරේ. කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, සාහිත්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගල,කිවියර රවී සිරිවර්ධන ,කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ යන පිරිස මෙහි දෙසුම් පවත්වති.සහෘද ආමන්ත්‍රණය පියාල් වීරසිංහ ගෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd