සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21) සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය. 18 October 2021
පොහොර ඉල්ලා එප්පාවලත් උද්ඝෝෂණ එළඹෙන මාස් කන්නයේ වගා කටයුතු සදහා රසායනික පොහොර, වල් නාශක සහ කෘමිනාශක වහා ලබාදෙන ලෙස රජයට බලකරමින් එප්පාවල නගරයේදී ගොවි උද්ඝෝෂණයක් අද ( 18 ) උදෑසන පැවැත්විණි 18 October 2021
දඩයමේ ගිය තිදෙනෙක් ගිනි අවි සමඟ මාට්ටු තබ්බෝව අභය භුමියට යාබද පාවට්ටාමඩුව ප්‍රදේශයේ දඩයමේ යාමේ අරමුණින් සිටි තරුණයින් තිදෙනෙකු ගිනි අවි හා යතුරු දෙකක් සමග කරුවලගස්වැව වනජීවි නිළධාරින් අද (18) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි. 18 October 2021
පොහොර ඉල්ලා නුවරඑළියේ ගොවීහු පාරට බසිති එලවළු වගාවට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉල්ලා රජයට බල කරමින් නුවරඑලිය එලවළු වගා ගොවීහු අද දින උද්ඝෝෂණයක නිරත විය. 17 October 2021
කන්තලේත් ගොවියෝ විරෝධයේ පොහොර ගැටලුවට විසඳුමක් ඉල්ලා කන්තලේ ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 46ක ගොවියෝ දහසකට ආසන්න පිරිසක් කන්තලේ වැව් බැම්ම මත ඉදි කර ඇති දෙවන අග්බෝ රජුගේ පිළිරුව ඉදිරිපිට දැවැන්ත විරෝධාතාවක් නිරත වූහ. 17 October 2021
බකමූණ කුමාරඇල්ල ගොවිහු වගාවට ජලය නැතිව ලත වෙති පීදෙන ගොඩ බෝග ගොවිතැනට ජලය ලබා නොදීම රජයට විරුද්ධව ගොවීන් කුපිත කිරීමේ කුමන්ත්‍රණයක් දැයි ඇලහැර බකමූණ කුමාරඇල්ල ගොවි නියෝජිතයෝ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති. 17 October 2021
වැස්සෙන් මහනුවර දිස්ත්‍රිකකයේ පවුල් 88 ක් පීඩාවට මධ්‍යම කඳුකරය පුරා පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ පවුල් 21 කට අයත් පුද්ගලයින් 88 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 17 October 2021
ඔරුවැල්ල ධීවර තොටුපොළේදී ධීවරයෙක් මරුට තවත් අයෙක් අතුරුදහන් තංගල්ල රැකව ධීවර පරික්ෂක කොට්ඨාසයේ ඔරුවැල්ල ධිවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවර කාර්මිකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව තංගල්ල පොළිසිය කියයි. 16 October 2021
පාර හදා දෙන්නැයි නාවුල ගැමියෝ පාරට මාර්ග සංවර්ධන අමාත්‍යංශය මගින් කිලෝ මීටර් ලක්ෂයේ විකල්ප සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ - නාඋල, මාරාගමුව හංදියේ සිට දඹගොල්ල දක්වා සංවර්ධනය කිරිමට නියමිත මාර්ගයේ වැඩ ආරම්භ කර නැතැයි පවසමින් ගම්මාන රැසක පිරිස් අද(16) උද්ඝෝෂණයක නිරත වූහ. 16 October 2021
රිය අනතුරින් තරුණයෙක් මරුට හැටන් - මහනුවර මාර්ගයේ වටවල, කැරොලිනා ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය හරහා පෙරලී ගොස් සිදු වු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වටවල පොලීසිය පවසයි. 16 October 2021
බඳින කඳක් පත්තු වී වන ජීවි දෙදෙනකුට තුවාල වදුරැස්ස හේනක බැඳ තිබූ බඳින කඳක් පත්තුවී, වන අලින් පලවා හැරීමට ගිය වනජීවි නිලධාරීන් දෙදෙනකු වෙඩි වැදී බරපතල තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කළ බව නිකවැරටිය වනජීවි කාර්යාලය පවසයි. 15 October 2021
පොහොර ඉල්ලා අම්බලන්තොටත් උද්ඝෝෂණ එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ඉල්ලා අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවීහු ද අද විරෝධතාවයක නිරත වූහ. 15 October 2021
නිධන් හැරූ 4ක් පොලිස් දැලේ ඇල්ල ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරුවයි සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . 15 October 2021
සපුගස්කන්දේ ගේම් දුන් ‘එයාර්ෆෝස් සුද්දා‘ මාට්ටු ගෙවල් බිඳුම් සහ නවතා තිබෙන මෝටර් රථවල මුදල් සොරකම් කිරීමේ යෙදුන බව කියන ’’ එයාර්ෆෝස් සුද්දා ’’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ගුවන් හමුදා හිටපු සෙබළකු කළගෙඩිහේන ප්‍රදේශයේදී සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 October 2021
රසායයනික පොහොර ඉල්ලා වැලිකන්දේ ගොවීහු උද්ඝෝෂණයේ මෙවර මහ කන්නයේ වී වගා කිරීම සඳහා කඩිනමින් රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බල කරමින් වැලිකන්ද ගම්මාන රැසක ගොවීහු පිරිසක් පැරකුම් යාය වෙල්යායට පැමිණ 14 වෙනිදා, දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 14 October 2021
රාජකාරියට බාධාකළ හිමිනම අත්අඩංගුවට කුරුණෑගල පළාත් මහ රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාගේ සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන හිමි නමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි. 14 October 2021
පදවිය ගොවීහු දැඩි තීරණයක පොහොර ගැටලුවට සාර්ථකව විසදුමක් ලබාදෙනතුරැ වගා කටයුතුවලින් ඉවත්වීමට පදවිය මහ ගොවිජනපදයේ ‘ව්‍යාපාර කමිටුව‘ අද (14) ඒකමතිකව තීරණය කළේය. 14 October 2021
මා ඔයෙන් මළසිරුරක් මතු වෙයි කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි . 13 October 2021
මුලතිව් ඉඩමකින් පතුරොම් රැසක් හමුවෙයි මුලතිව් කේපාපිලව් සහ අලම්පිල් ප්‍රදේශයන්හීදී කොටි සංවිධානය විසින් වලදමන ලදැයි කියන පතුරොම් තොගයක් හමු වී ඇති බවට පොලීසිය පවසයි. 13 October 2021
හලාවත එළවලු වෙළෙන්දෝ පාරට බසිති හලාවත නගරයට ආසන්නයේ ආරම්භ කිරීමට සුදානම් සුපිරි එළවළු තොග වෙළදපොල හේතුවෙන් තමන්ට රැකියාවන් අහිමි විමේ අවදානමක් පවතින බව පවසමින් හලාවත කුඩා පරිමාණ එළවලු වෙළදුන් 500 කට ආසන්න පිරිසක් විරෝධතාවයේ නිරත වුහ. 13 October 2021
කඩු-මන්නා-ගිනි අවියක් සමඟ 3 ක් අත්අඩංගුවට කඩු පහක්, මන්නා පිහියක්, ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ගංජා ග්‍රෑම් 150ක් සමග සැකකරුවන් තිදෙනෙකු හික්කඩුව කලුපෙ ප්‍රදේශයේදි රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 13 October 2021
හබරණ ගමක් හැකරැල්ලන් නිසා අපහසුතාවට හබරණ හිරිවඩුන්න ඉඳිගස්වැව ගම්මානයට සුදු පැහැති හැකරැල්ලන් විශේෂයක් දිවා රාත්‍රී කාලයේ පැමිණීම නිසා ගම්මුන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 12 October 2021
පුජාපිටියේ ආදාහන ගාස්තු වැඩිකරයි ගෑස් මිළ ඉහළ යාම හේතුවෙන් මෘත දේහයන් ආදාහනය කිරීමේදී අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500 කින් වැඩි කිරීමට පූජාපිටිය ප්‍රාදේශිය සභාව අද (12 ) වනදා පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබීය. 12 October 2021
ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීහු කුඹුරට බැස උද්ඝෝෂණයේ පොළොන්නරුව ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් ප්‍රමිතියෙන් යුතු පොහොර සහ සහනාධාරය ලබා දෙන ලෙසට පවසා අද (12) දහවල් ඉකිරි වැව වෙල් යායට බැස උද්ඝෝෂණයක නිරතවූහ. 12 October 2021
’’විපක්ෂයෙන් හුස්මක්’’ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ’’විපක්ෂයෙන් හුස්මක්’’ වැඩසටහනේ ’ජන සුවය’ සමාජ සත්කාර වැඩසටහනෙහි 31 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට පිරිනැමිණි. 12 October 2021
වන අලියාගේ පහරදීමෙන් අයෙක් මරුට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක බල ප්‍රදේශයට අයත් පලාගල කුඩා හෙට්ටියාව ප්‍රදේශයේදී එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි එක්දරු පියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. 12 October 2021
මාතරත් පොහොර ඉල්ලා විරෝධයේ කුඹුරු වගාවට අවශ්‍ය පොහොර ඉල්ලා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ ගොවීහු පිරිසක් සමග මාලිම්බඩ ඕගස්පේ වෙල්යායේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ. 11 October 2021
විනාඩි කීපයකින් නිවාස 16ක් හාන්සියි විනාඩි කිපයක් පැවති ටෝනාඩෝ සුළි සුලඟකින් ආණමඩුවේ ගම්මාන දෙකක නිවාස 16 කට හානි සිදුව ඇති බව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් දිපිකා චාන්දනී මහත්මිය පැවසයි. 11 October 2021
වැසි සහිත සුළඟෙන් මහව නිවාස රැසකට හානි වැසි සහිතව හමාගිය තද සුළං හේතුවෙන් මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් දෙකක නිවාස හා ව්‍යාපාරික ස්ථාන රැසකට දැඩි ලෙස අලාභානි සිදුව තිබේ . 11 October 2021
මත්ද්‍රව්‍ය-මුදල් සමඟ දෙදෙනකු අල්ලයි දෙමටගොඩ ආරාම පාරේ නිවසක් වටලා මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයා ගත් මුදල් තොගයක් සමඟ සමඟ ඥාති සහෝදරයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 08 October 2021
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026