(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල හැබිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර, තරුණියන් සිවුදෙනෙකුද වන බව පොලිසිය කියයි.
මෙම තරුණ පිරිස සමග හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1315ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 525ක් සහ ගංජා ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 210ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද(13) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ෆේස්බුක් සාදයක් වටලා 25ක් අත්අඩංගුවට
sharm warn Thursday, 24 October 2019 09:28 AM
මෙවැනි සාද ගැන දැන් දැන් නිතර නිතර අහන්න ලැබෙනවා. අනිවාර්යයෙන් මේවා සංවිධානය කරන්නේ එකම කණ්ඩායමක්. පෙනෙන විදියට මහමොල කාරයෝ තවමත් නිදැල්ලේ. සල්ලි දීලා ජීවිතෙත් අනතුරේ දාගෙන ආපු සහභාගී වුවන් සිරගත කරලා වැඩක් නැහැ සංවිධායකයන් ආරක්ෂිතව ඉන්නවා නම්. මේ ගැන නිවැරදි සහ අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වලා මේ උවදුර නැති කරන්න...