ෆීජි ජනරජයේ නියෝජ්‍ය ආරක්ෂක හමුදා ප්‍රධානී බ්‍රිගේඩියර් ජනරාල් අසීස් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා දූත පිරිසක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අද (16) ආරක්ෂක ප්‍රධානී කාර්යාලයේ දී හමුවිය.
ශ්‍රී ලංකාවේ ෆීජි කොන්සල් ජනරාල් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd