(පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි )
බණ්ඩාරවෙල පනංගල විදුහලේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ළිඳකට වැටී මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල සාමචේතිය ගම පදිංචි මෙම දැරිය (29) දා අද උදේ පාසැල් යාමට පෙර වැසිකිලියට ගොස් තිබේ. එහි ජලය නොමැතිකම නිසා ජලය ලබාගැනීමට වත්ත පහළ ඇති ළිඳට ගිය අවස්ථාවේ ඇය මරණයට පත්ව ඇත.
මෘත දේහය බණ්ඩාරවෙල දිසා රෝහලට ගෙනැවිත් ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd