(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු අංගොඩ සදහම් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ හිඹුටාන පදිංචි 26 හැවිරිදි අයෙකි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමග අපරාධය සිදුකිරීමට ගමන්ගත් යතුරුපැදිය, අපරාධය වන අවස්ථාවේ සැකකරු පැළදි සිටි කබා සහ ආරක්ෂක හිස්වැසුම් දෙකද පොලිසිය බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හංවැල්ල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට