(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු )
නියෝජිතයින් විසි දෙනෙකු ගෙන් සමන්විත හලාවත නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයින් හත් දෙනෙකු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුෙණෙන් නියෝජිතයින් හය දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණෙන් එක් නියෝජිතයෙක් තේරීපත් විය.
මේ අනුව කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම බලයේ පිහිටුවා කටයුතු කළ නොහැකි වන නිසා මෙම අර්බුදය ඇති වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd