(ඔගස්ටින් ප්‍රනාන්දු)
සීමාසහිත හලාවත වැවිලි සමාගමේ සේවකයින් විසින් ආරම්භ කළ විරෝධතාව අද (3) දෙවැනි දිනටත් හලාවත පිහිටි මහාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දි පැවැත්විණි.
තමන්ට 2017 වසරේ ගෙවිමට නියමිතව තිබූ ප්‍රසාද දීමනා සහ වාර්ෂික කාර්යසාධන දීමනා කඩිනමින් ගෙවන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
ලංකා වතු සේවා සංගමය විසින් මෙම මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර එම සමාගමට අයත් සියයකට ආසන්න වතුවල සේවය කරන දහසකට ආසන්න සේවක පිරිසකට මෙම දීමනා ගෙවිය යුතුව ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
ඔවුන් සිය වතුවල සේවයෙන් ඉවත් වී විරෝධතාවට එක්ව සිටි අතර ඔවුහු ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් සිටි අතර එහි ඇතුළු වන අයට හූ කිහ.


2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවත වැවිලි සේවකයෝ දෙවැනි දිනටත් විරෝධතාවයේ