(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත පොදු එළවලු වෙළෙන්දන් හා පදික වෙළෙන්දන් අද දින වෙළඳ කටයුතු වලින් ඈත්ව විරෝධය දැක්වූවා.
වෙනත් ප්‍රදේශ වලින් පැමිණෙන තොග වෙළෙඳුන් අඩු මුදලට එළවලු විකිණිම නිසා තම වෙළඳාම පහත වැටි
ඇති බැවින් එම වෙළෙඳුන්ගේ පැමිණිම නවතන ලෙස ඉල්ලමින් මෙසේ විරෝධය දක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd