ජූඩ් සමන්ත
හලාවත නගරයේ පිහිටි පොදු වැසිකිළියට කඩා වැදී ඇති තිදෙනෙකු එම ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සේවකයින් දෙදෙනෙකුට පහර දී ඔවුන් අත තිබූ මුදල් කොල්ලකා දේපල වලටද අලාභ හානි කර අද (110 පලා ගොස් තිබේ.
හලාවත ලංගම බස් නැවතුම්පල අසල පිහිටි මෙම පොදු වැසිකිළිය හලාවත නගර සභාව පවත්වා ගෙන යන අතර.එම ස්ථානයේ සේවය කරණු ලබන්නේ හලාවත නගර සභාවේ සේවකයින්ය.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිඳුකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd