(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
තලවකැලේ හොලිරූඩ් වත්තේ ගිනි ගැනීමට ලක් වූ නිවාස වෙනුවට නව නිවාස 24 ක් අමාත්‍ය පළනි දිගම්බරන් මහතාගේ කඳුරට නව ගම්මාන අමාත්‍යංශය මගින් ඉදි කර දීමට පියවර ගන්නා බව නුවරඑළිය විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
තලවකැලේ හොලිරූඩ් වත්තේ ගිනි ගැනීමට ලක් වූ නිවාස පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (31) සහභාගී වෙමින් ඒ මහතා එසේ කීය.
එහෙදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
“අවතැන්ව සිටින සියළුම දෙනාට අවශ්‍ය සියළුම ආධාර, උපකාර හා පහසුකම් මේ වනවිට රජය මගින් සපයා දී තිබෙනවා. නව නිවාස සකස් කර දෙන තෙක් ඔවුන් දැනට තාවකාලිකව නැවැතී සිටින සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ තාවකාලික කාමර තැනීම සඳහා පියවර ගන්නවා. ඒ සඳහා තම අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා දීමට පියවර ගන්නවා යයිද කීය.”




2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොලිරූඩ් වත්තේ ගිනි ගත් නිවාස වෙනුවට නව නිවාස දෙන්න පියවර