IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හල්දුම්මුල්ලේ ඉඩම් බලෙන් අත්පත් කරගනිති

(නයනජිව බන්ඩාර)

ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් හල්දුම්මුල්ල කැලිපානාවෙල ඔක්ෆිල්ඩි වත්තේ අක්කර 30 ක් පමණ කිසියම් පිරිසක් විසින් බලෙන් අත්පත් කරගෙන ඇතැයි ද කැලැ කපා හෙලිකර ඇතැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

මෙම ඉඩම් ඇල්ලිම සදහා ප්‍රාදේශිය දේශපාලකයන්ගේ හා ඇතැම් රජයේ නිලධාරින්ගේ සහය ඉඩම් කොල්ලකරුවන්ට ලැබෙන බවට තොරතුරු ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ මහතා කියයි.

ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවේ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂක සෙනරත් විජේරත්න මහතාගෙන් කළ විමසිමකදි පැවසුවේ එම ඉඩම් බලෙන් අත්පත්කරගන්නා අය වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොස්ලන්ද පොලිසියට දන්වා ඇති බවයි.  

ඔක්ෆිල්ඩි වත්තේ ඉඩම් අක්කර 1000 කට වැඩි ප්‍රමානයක් ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් බවට දැන ගන්නට ඇත



අදහස් (0)

හල්දුම්මුල්ලේ ඉඩම් බලෙන් අත්පත් කරගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site