(ඩී.කේ.රත්න)
හල්දුමමුල්ල නීවුඞ් වතුයායේ ගසක අත්තක් කැපීමට ගිය වතු කම්කරුවකු අද (15) දහවල් ගසෙන් වැටීමෙන් බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
හල්දුම්මුල්ල වතුයායේ පදිංචි එම්.සශිකුමාර් (38) නමැත්තකු මෙසේ මියගොස් ඇති අතර සිය මව සමග දර කැපීමට ගොස් දර සඳහා ගසක තිබූ වියලි අත්තක් කැපීමට යාමේදී ගසෙන් වැටීම නිසා මෙම අනතුර සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd