සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල අක්කරසීය ප්‍රදේශයේ ඉඩමක අක්කර හතරක පමණ ගම්මිරිස් වගාව කිසිවකු විසින් කපා විනාශ කරනු ලැබ ඇතැයි වගාවේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබේ.
රුපියල් ලක්ෂ 15ක පමණ වාර්ෂික ආදායමක් ලබන බව කියන මෙම ගම්මිරිස් වගාවේ සියලුම වැල් මුලින් කපා දමා ඇතැයි එම ඉඩම් හිමියා වන එස් පී තිලකපාල ගොවි මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd