IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


හාලිඇළ ඓතිහාසික නුග රුක ගිනි ගනී

(පාලිත ආරියවංශ) 
 
හාලිඇළ නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ මගී බස් ආවරණය  අසළ පිහිටි වසර 100කට වැඩි ඉතිහාසයක් ඇති  නුග රුක ඊයේ (11)දා රාත්‍රියේ ගිනිගෙන විනාශ වී තිබේ.
 
බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවීමට උත්සාහ කළද ඒ වන විටත් නුග රුක විනාශ ව තිබිණි.
 
ඒ අසළ පිහිටි වෙළඳසැල්වල ව්‍යාපාරිකයන් විසින් නුගරුක මුල කසළ  ගොඩගසා ගිනි තැබීම හේතුවෙන් ගින්න හටගත්තේද නැතිනම් වෙනත් හේතුවක්දැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
 
ව්‍යාපාරික ස්ථානවල ඇති  ආරක්ෂක කැමරා උපයෝගී කරගෙන මේ පිළිබඳව සොයා බලන බවත් හාලිඇල පොලිසිය සඳහන් කරයි. 



අදහස් (0)

හාලිඇළ ඓතිහාසික නුග රුක ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 770 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 514 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site