(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
හෙරොයින් ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගත් සැකකරුවන් සිව් දෙනෙකු සැප්තැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) නියෝග කළේය.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මිරිස්වත්ත සහ තුඔගොඩ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
බලන්ගොඩ පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd