IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් දැලේ

(එස් .ඩි.කොඩිකාර )

හෙරොයින් මිලි ග්‍රෑම්  980 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (08) අකුරැස්ස පොලිස් වසමට අයත් හුලන්දාව ප්‍රදේශයේදී මාතර කොට්ඨාශයේ විශේෂ යතුරු පැදි ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුලන්දාව විකසිත ගම ප්‍රදේශයේ පදිංචි  (24) හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු සහතලංගල්ල ප්‍රදේශයේ පදිංචි  (27)  හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .
 
අත්අඩංගුවට ගන්නා ලද පළමු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම්570 ක් දෙවන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 230 ක් සහ තෙවන සැකකරු සන්තකයේ තිබීහෙරොයින් මිලිග්‍රෑම් 180 ක්සොයා ගැනීමට මෙම නිලධාරීන් නිළධාරීන් කණ්ඩායම සමත් වී ඇත.
 
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්මේ වන විට පිටබැද්දර පොලිස් ස්ථානයේ රඳවා ඇති අතරඔවුන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .



අදහස් (0)

හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site