(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙරොයින් මත්කුඩු යතුරුපැදියකින් ප්‍රවාහනය කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් පමණ වෙතියි පොලිසිය කියයි.
බණ්ඩාරගම පාසල් මාවතේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd