IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙරොයින් සමඟ අයෙක් ගාල්ලේදී අත්අඩංගුවට

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

දැනට බන්ධනාගාර ගත වී සිටින ගාල්ලේ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ  ගෝලයෙකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් විස්සක් සමඟ අද (26) යටලමත්තේ දී අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.

අක්මීමන පොලිසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු මීට පෙර ද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයෙන් ඇප ලබා සිටින පුද්ගලයකු බවයි.

සැකකරු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් ප්‍රමාණය හෙට (27) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අක්මීමන පොලිසිය මෙමසිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හෙරොයින් සමඟ අයෙක් ගාල්ලේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31869 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14337 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site