(එච්.එච්.ධර්මපාල)
මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 27 යි මිලිග්‍රෑම් 77 ක් ගල්කිස්සේදී ගල්කිස්ස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවසීය.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකු වන බව පොලිසියි කීය.
මෙම සැකකරු ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු බවත් ගල්කිස්ස,දෙහිවල,මොරටුව,ලුනාව සහ පිලියන්දල යන ප්‍රදේශවලට මත් කුඩු බෙදා හරින්නෙකු ලෙස කටයුතු කරන බවත් ගල්කිස්ස පොලිසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd