( චන්දන ප‍්‍රනාන්දු )
දංකොටුව මොරුක්කුලිය හා මැටිකොටුව ප‍්‍ර දේශයන්හි බලපත්‍ර නොමැතිව වැලි ප‍්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් දංකොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයික්කාලේ පදිංචිකරුවන් දෙදෙනකි.
මෝරුක්කුලිය ප‍්‍රදේශයේදි සැකකටයුතු අන්දමින් මාර්ගයේ පැමිණි මෙම ටිපර් රථ පරික්ෂා කිරිමේදි එහි වැලි ප‍්‍රවාහනයට කිසිදු බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට රියදුරන්ට නොහැකි වීමෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd