(ජවුෆර්කාන්)
මඩකලපුව කොක්කොඩිචෝලෙයි පොලිස් වසමට අයත් පෙදෙසේ නීති විරෝධී අන්දමින් වැලි පැටවූ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
වැලි පැටවූ ට්‍රිපර් හා ට්‍රැක්ටර් යන්ත්‍රයක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd