( නිශාන්ත කුමාර)
මහියංගන පුජානගරය ආසන්නයේ මහවැලි ගංගාව ආශ්‍රිත කළ හදිසි වැටලීමකදී වැලි ටිපර් රථ දෙකක් , ලෝඩරයක් සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ගොඩදැමූ පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.
සැකකරුවන් ඇප මත නිදහස් කර ඇති අතර බ්‍රහස්පතින්දා (29) දින මහියංගණ අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහියංගණ පොලිසියට තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd