(චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව කලුඅච්චිමුල්ලේ පොල් වත්තක හොරෙන් පොල් කඩා එහි තිබු වතුර මෝටරයක් සොරාගෙන ගිය තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටියාවල පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් හා මාවතගම පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd