බිමල් ශ්‍යාමන් ජයසිංහ
රේගුවෙන් හොර රහසේ පිටකළ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා දුම්වැටි 3000ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
දුම්වැටි කොළඹ සිට බණ්ඩාරගම අටුලුගමට ප්‍රවාහනය කරමින් සිටිය දී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොරෙන් පැන්නු දුම්වැටි 3000 ක් අල්ලයි