හිරාන් ප්‍රියංකර ජයසිංහ
බලපත්‍ර නොමැතිව ගවයින් හය දෙනෙකු හිංසාකාරි අයුරින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ සැකකරුවකු අද (20) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
කරුවලගස්වැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් තබ්බෝව කුඩාවැව ප්‍රදේශයේ දී කළ වැටලීමක දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම මනගුණ්ඩුව ගව ඝාතකාගාරයට නිති විරෝධි ආකාරයෙන් බලපත්‍ර නොමැතිව රැගෙන යමින් සිටි ගවයින් හය දෙනෙකු බව වැටලීමට එක් වු නිලධරයෝ පවසති.
මොවුන් ගව ප්‍රවාහනය ජාවාරමක් ලෙස කරගෙන යමින් තිබු බවත් කිසිවකුට සැක නොසිතන ආකාරයෙන් මෙම ගවයින් රැගෙන යාමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බවද කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම නගරයේ පදිංචිකරුවකු බවත් මොහු අද (20) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ගව ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි