(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ප්‍රදේශයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදන ආයතනයක අද (9) ඇති වූ ගින්නකින් ගබඩාවේ තිබූ දේපල රැසකට බරපතල අලාභ හානි වී ඇතැයි හොරණ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය පවසයි.
පුලුන් හා රෙදි වලින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන මෙම ආයතනයේ ගබඩාවේ ගින්න හටගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd