IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හොරට තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි

 

(ප්‍රසන්න පත්මසිරි)

බිබිල වෙල්ලස්ස ජාතික පාසල අසළදී අද (22) අලුයම් කාලයේ දී හොරට ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක හා කොලොන් දැව ‍ලොරියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බිබිල පොලීසිය කියයි.

බිබිල කුරුවාඹ ප්‍රදේශයේ ගෙවත්තකින් කපන ලද තේක්ක හා කොලොන් ඉරන ලද  දැව කදන් බලපත් නොමැතිව කනුල්වෙල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින්

තිබියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වේ.

ලොරිය හා සැකකරු දැව තොගය සමඟ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (0)

හොරට තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site