(කේ බුද්ධික කුමාරසිරි)
නවගමුව හොරකැටිය පාර ප‍්‍රදේශයේ දී පුද්ගලයක් අද (9) අලවංගුකින් ඇන සිය මස්සිනා ඝාතනය කර සිය දිවිනසා ගන්නා බව පවසා පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
ඝාතනය සිදු කළ සැකකරු සිය සහෝදරියට සිදු කළ පහරදීමක් වැළැක්වීමට මියගිය පුද්ගලයා කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ ඝාතකයා සහ මියගිය පුද්ගලයා අතර බහින් බස් වීමක් ඇති වී ඇති බවද පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නවගමුව හොරකැටිය පාර ඩි‍්‍රම් සිටි මාර්ගයේ පදිංචිව සිටි පෙදෙරේරුවකු ලෙස රැකියාවේ නිරතව සිටි විමල්සිරි දසනායක නැමැති 53 හැවිරිදි අවිවාහකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd