(ඩබ්ලිව්. ඒ. පියතිලක)
මින්නේරිය නුගගහදමන ප‍්‍රදේශයෙදි අද(14) කළ විශේෂ මෙහෙයුමකදි කිසිදු බලපත‍්‍රයක් නොමැතිව අනවසරයෙන් එළ ගවයින් 6 දෙනෙකු සහ මි ගවයින් දෙදෙනෙකු හිංසාකාරි අන්දමින් ඝාතනය පිණිස ප‍්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු සමග ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය කියයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ මින්නේරිය නුගගහදමන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd