(ජේ.කේ.එල්.චාමින්ද)
තිරුබදු රහිතව මෙරටට ගෙන්වනු ලැබු සිගරට් තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මාගාල්ල දෙවට ප්‍ර දේශයේ දි හා බලපිටිය යන ප්‍ර දේශයේ දි අත්අඩංගුවට ගත් බැව් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ දකුණු පළාත් ඒකකය පවසයි.
දෙවට ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් පුද්ගලයා සිගරට් 2500ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. මොහු සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින අයෙකු බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.
මොහුට එරෙහිව නිතිවිරෝධි මත්පැන් සම්බන්දයෙන් පෙර වැරදි 05ක් පමණ තිබෙන අයෙකු බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි.
මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd