(ඩබ් ඒ පියතිලක )
නිතී විරෝධි ලෙස මෙරට ගෙන්වන ලද සිගරට් අලෙවි කළ වෙළදසැල් හිමිකරුවන් දෙදෙනෙකු සිගරට් 220ක් සමඟ අද (26) අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මින්නේරිය ප්‍රදේශයේ වෙළදසැල් හිමිකරුවන් දෙදෙනෙකු බවත් මහජනතාවගෙන් ලද තොරතුරක් අනුව වෙළදසැල් පරික්ෂාවට ලක් කිරීමේ දි මෙම නීති විරෝධී සිගරට් අලෙවි කිරීමට තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ අත්අඩංගුවට පත් සිගරට් (26) හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මින්නේරිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd