(හේමලතා ඩී. හේවගේ)
බලපත‍්‍ර නීති උල්ලංඝනය කරමින් අලව්ව - නාරම්මල මාර්ගයේ වැලි ප‍්‍රවාහනය කළ ට‍්‍රක් රථ දෙකක් අද (18) අලුයම විල්ගොමුව ප‍්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව අලව්ව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවුලපිටිය කොටදෙණියාව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd