(ඩබ්ලිව්.ඒ. අසේල)
ගලහ පොලිස් වසමේ ගලහ වත්තේ දී වෛද්‍යවරයකු ලෙස පෙනී සිට රොගීන්ට ප්‍රතිකාර කළ පුද්ගලයකු අද (14) ගම්පොල කොට්ඨාස විශේෂ අපරාධ අංශයේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නියමිතය.
ගලහ ප්‍රදේශයේ වන්ෂොට් නමින් කා අතරත් ප්‍රසිද්ධව මොහු කාලයක් තිස්සේ මෙසේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ඇත.
ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් පරිදි ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd