IMG-LOGO

හැඹිල් දැල් යොදාගෙන මසුන් ඇල්ලූ 40 ක් අත්අඩංගුවට

(අමදෝරු අමරජිව)

බලපත්‍රයකින් ලබාදී ඇති වපසරියට පරිබාහිරව  හැඹිල් දැල් යොදාගෙන මසුන් ඇල්ලීමේ නිරත වූ ධීවරයන් 40 දෙනෙකු යාත්‍රා පහක් සමඟ අද (07)  අත්අඩංගුවට ගත් බව නාවික හමුදා වෙරලාරක්ෂක බලකාය පැවැසීය.

අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස සමඟ බෝට්ටු,  දැල් , එන්ජින්  වැඩිදුර විමර්ශන සඳහා  ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන් බව එම බලකාය සඳහන් කළේය.

මෙම ධීවර පිරිස ත්‍රිකුණාමලය පිටත වරාය මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත් වී ඇති අතර මෙම පිරිස කින්නියා සහ සාම්පල්තිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් එම ප්‍රදේශවලින් මසුන්  ඇල්ලීම සඳහා මුහුදු ගොස් තිබේ.

 

 



අදහස් (0)

හැඹිල් දැල් යොදාගෙන මසුන් ඇල්ලූ 40 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site