IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙම්මාතගම - ගම්පොල මාර්ගයෙත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්

(සමන් විජය බංඩාර)


වැසි සහිත කාලගුණික තත්ත්වයෙන්  හෙම්මාතගම ගම්පොල මාර්ගයේ  මාර්ගය දෙපස පස් කඳු කඩා වැටීමේ අවධානමකට ලක්ව තිබේ.


මීට සතියකට පමණ පෙර මෙම මාර්ගයේ තුනේ කණුව ප‍්‍රදේශයේ පස් කන්දක් වැටිමෙන්  මාර්ගයේ රථ වාහාන ගමනාගමනය පැය 3 ක පමණ කාලයක් අවහිර වු අතර දින තුනක් පුරා එක දිගටම පවතින වැස්ස හේතුවෙන් දැනට සංවර්ධනය කටයුතු සිදු කරන හෙම්මාතගම ගම්පොල කඳුකර මාර්ගයේ පස් කදු කිහිපයක් මෙන්ම ගස් කොළන් කිහිපයක්  මාර්ගයට කඩා වැටි තිබේ.


මාර්ගයේ ගමන් ගන්නන්ට අවධානයෙන් සිටින්නැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි.



අදහස් (0)

හෙම්මාතගම - ගම්පොල මාර්ගයෙත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site