(දිලිප් ජයසේකර)
වන අලි ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා හම්බන්තොට-ගොන්නෝරුව මාර්ගය කුඩා ඉදිවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද(28) විරෝධතාවක් කළහ.


(දිලිප් ජයසේකර)
වන අලි ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා හම්බන්තොට-ගොන්නෝරුව මාර්ගය කුඩා ඉදිවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද(28) විරෝධතාවක් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් , වරායක් , ක්‍රිකට් පිටියක් තියන, 2018 කොමන්වෙල්ත් ගේම්ස් වලට බිඩ් කරපු හම්බන්තොට වගේ ලෝක ප්‍රසිද්ධ නගරයකට වල් අලින්ගෙන් ප්‍රශ්න තියනවා කියන්න ලැජ්ජා නැද්ද ???
මොකටද වල අලින්ට අයිති වනාන්තර වල වගා කරන්න යන්නේ?? ඒ අස්සේ රිංගන නිසා තමයි අලි ගම්වල එන්නේ. ඉල්ලගෙන කාලා දැන් එනවා උද්ගෝෂණය කරන්න.
තමන්ගේ ගමේ ..අලින්ට මාරුවෙන්න තිබ්බ අලිමංකඩ වහලා .... ගුවන්තොටුපළවල් හදන කොට . ක්‍රීඩාංගන හදන කොට හුරේ දැම්මනම්....දැන් ඉතිං විදවන්නත් ඕනේ