(එස් .ඩි .කොඩිකාර )
හමුදා සෙබළකුට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි පුද්ගලයකු දින 7කට පසු ව අද (03) කොටපොළ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් ගත් බව දෙනියාය පොලිසිය කියයි .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි බඹරගොඩ, පල්ලේගම, කොළවෙණිගම පදිංචි අවිවාහක පුද්ගලයෙකි .
සැකකරු ඉකුත් 27වැනිදා අලුයම දෙනියාය ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹමින් නිවස බලා යතුරුපැදියෙන් යමින් සිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරන 32 හැවිරිදි ගංගොඩ, පල්ලේගම පදිංචි ඩබ්ලිව්.ජී. ප්‍රසන්න සම්පත් නමැති හමුදා සෙබළා ඝාතනය කොට සැඟව සිටි පුද්ගලයෙකි.
ඝාතනයට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හමුදා සෙබළා මැරූ සැකකරු කොටුවෙයි