(පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ, ඔත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක තිබී, යුද හමුදා කැළෑ ඇඳුම්වලට සමාන කමිස 2 ක් කලිසම් 3ක් සහ ජර්සි කමිස 2 ක් අද(30) අලුයම සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය කියයි.
එම නිවසේ මිදුලේ තිබී ගංජා පැළයක්ද හමුවූ බව පොලිසිය පවසයි.
පොලිසිය ලද තොරතුරක් මත කළ සෝදිසියකදී මෙම ඇඳුම් හමු වී ඇත.
නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
බණ්ඩාරවෙල පොලිසිය සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd