හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය ආසන්නයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාල දෙකක් (සන්ධානයේ හා ජවිපෙ) ඉවත් කළ බව පොලිසිය කියයි.
එම කාර්යාල ඉවත් කරන ලෙස එම පාර්ශ්වවලට දැන්වූ නමුත් ඊට අවනත නොවීම නිසා මැතිවරණ දෙපාර්තමේන්තුව හා එක්ව ඒවා ඉවත් කළ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි (බ)
ඉතාම හොදයි. මෙවර කැපී පෙනෙන දෙයක් තමයි, අපේ රටේ නීතියක් කියලා දෙයක් තියෙන බව. මේ තත්ත්වය දැක්කේ කොච්චර කාලයකින්ද ? හොද හැම දේම දේශපාලකයෝ යටපත් කරගෙන නේ තිබුණේ. ගරු ජනාධිපති සිරිසේන මැතිතුමාට බුදුබව අත්වෙයි මේ රට යහපත් ස්ථාවරයකට ගෙන එන්න දරන වෑයමට . (ම)
පුදුමයි ජේ වී පි එකත් අනවසර කාර්යාල පවත්වපු එක , කියන්නේ සුපිරිසිදු අවංක නීති විරෝදී නොවන ක්‍රියා කරන්නේ කියා . බැලුවාම ඔක්කොම එකයි. (ස)