(සිරංගිකා ලොකුකරවිට)
හබරාදූව සමුපකාර සමිතියේ මුදල් තැන්පත් කර ඇති පුද්ගලයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් අද (27) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
හබරාදූව ග්‍රාමීය බැංකු හා තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර සමුපකාර සමිතියේ හිටපු නිලධාරීන් රුපියල් කෝටි 59ක පමණ මුදලක් වංචා කර ඇති බැවින් ඔවුන් නීතිය හමුවට ගෙන එන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා ද මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියේය.
මේ සම්බන්ධව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන බව විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසූ පසු උද්ඝෝෂකයින් විසිර ගියද රැස්වීමේ දී ද අවසන් තීන්දුවක් සඳහා එකඟ වීමට නොහැකි විය.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හබරාදූවේ තැන්පත්කරුවෝ මුදල් ඉල්ලති