IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හපුතලේ - බෙරගල මාර්ගයට ගල් පෙරැළෙයි

 (සමන් පාලිත නානායක්කාර)

 පවතින වැසි තත්වය හේතුවෙන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතල බෙරගල අතර ප්‍රදේශයට අද(30) සවස ගල් කිහිපයක් පෙරැළී ඇති බව හපුතලේ පොලිසිය කියයි.
 
පෙරළී තිබූ ගල් කඩිනමින් මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.දැඩි වර්ෂාව හේතුවෙන් ඉහළ  කඳුවැටියෙහි වූ ගල්, තවදුරටත් ප්‍රධාන මාර්ගයට පෙරලුණහොත්  අනතුරු සිදුවිය හැකි බව පොලිසිය පවසයි.

 ගල් පෙරළීමේ අවදානම තවදුරටත් පවතින බැවින් විමසිලිමත්ව එම මාර්ගයේ රථ ධාවනය කරන්නැයි ද පොලිසිය රියැදුරන්ට දැනුම් දෙයි.



අදහස් (0)

හපුතලේ - බෙරගල මාර්ගයට ගල් පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site