ඩී.කේ.රත්න
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හපුතලේ ප්‍රෙද්ශීය සභාවේ සභාපති ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පී කේ කන්නා මහතා තේරී පත් විය.
පළාත් පාලන මැතිවරණයේ දී හපුතලේ ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත‍්‍රීවරු හත් දෙනෙක් ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත‍්‍රීවරු හය දෙනෙක් ද, ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ද තේරී පත් වූහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව හපුතලේ ප‍්‍රාදේශීය සභාව බලය පිහිටුවීමට අත පියවර ගත්තේය.
සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ පී.කේ.කන්නා මහතා පත්වූ අතර උප සභාපතිවරයා ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ වයි.එම්.නිමල් අමරසිරි මහතා පත්විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි