(ජයන්ත සමරකෝන්)
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව පළාත් මට්ටමින් ආරම්භ කිරිම නුදුරේදීම සිදු කෙරෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, ගාල්ල පළාත් කාර්යාලයෙන් මෙම වැඩපිළිවෙළ ප්‍රථම වරට ආරම්භ කෙරෙන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (14) පැවසීය.
මේ වනවිට මඩකලපුව, වව්නතිව් හා කුරුණෑගල ප්‍රදේශ ආවරණය වන අයුරින් පළාත් කාර්යාල පිහිටුවා ඇති අතර, එම කාර්යාලවලින් ද එක්දින සේවා පහසුකම් ලබාගත හැකි වන බවද ඒ මහතා කීය.
දැනට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවා හැඳුනුම්පත් සඳහා පවතින තදබදය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
දිනකට ප්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන එක්දින සේවා හැඳුනුම්පත් සංඛ්‍යාව 2500 කට ආසන්නය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හැඳුනුම්පත් එක්දින සේවාව පළාත් මට්ටමිනුත්
විරාජ් රණවීර Saturday, 11 June 2022 09:29 AM
තාම බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් හැර වෙනත් කිසිම තැනකින් එක්දින සේවාව වෙන්නෙ නැ.
Dedunu Rankoth Wednesday, 13 March 2024 09:53 AM
මගේ,අපැහැදිලි ජාතික හැදුනුම්පත වෙනුවට අලුත් හැදුනුම් පතක් ඉක්මනටම නුවරින් ලබා ගත හැකිද?