IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හඳුනා නොගත් වෛරසයකින් දරුවන් 5 ක් මරුට


 
(නිමල් අල්ගෙවත්ත) 
   

ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්ටුවක හඳුනා නොගත් වෛරසයක් නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 

මේ හේතුව නිසා අසනීප වු තවත් දරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් අදාළ වාට්ටු තුළ සිටින බවයි.


කෙසේ නමුත් අප මේ පිළිබඳව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.

පසුගිය දින කිහිපය තුළ දරුවන් 5 දෙනෙකු මියගොස් තියනවා. අපි මුලින් හිතුවේ මේක බැක්ටීරියාවක් කියලා. නමුත් වෛරස් එකක් බවයි දැනට සොයාගෙන තියෙන්නේ. කෙසේ නමුත් මෙහි නමක් තාම අපිට සොයා ගන්න බැරි වෙලා තියනවා. අදත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා.

අදාළ දරුවන්ගේ ලේ සාම්පල් මේ වන විටත් අවශ්‍ය කටයුතු සඳහා කොළඹ යවා තියනවා. තවත් දරුවන් කිහිප දෙනෙකු සිටිනවා අසනීප තත්වයේ පසුවන. දැනට මට මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන් මෙපමණයි. අපි තවම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා.



අදහස් (0)

හඳුනා නොගත් වෛරසයකින් දරුවන් 5 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site