(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල අකුරැස්ස මාර්ගයේ නුගදුව ප්‍රදේශයේ දී හදිසි අනතුරකට ලක්ව මියගිය බවට සැකකරන පිරිමි අයකුගේ මළ සිරුරක් අද (18) උදෑසන මාර්ගය අසල තිබී හමුවූ බව අක්මිමන පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් 60ත් අතර වියේ පසුවන්නෙකි. මොහු සරමකින් හා කමිසයකින් සැරසී සිට ඇති අතර මෘත දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
මියගිය පුද්ගලයාගේ මළ සිරුරු අද උදැසන 6.00ට පමණ හමුවි ඇති අතර මොහු යාචකයකු බවට පොලිසිය සැක කරයි.
රිය අනතුරකට ලක්ව මොහු මියගොස් ඇති බවට සැක කරයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හදිසි අනතුරකින් මියගිය අයකුගේ සිරුරක් හමුවෙයි