(ඔගස්ටින් ප‍්‍රනාන්දු)     
                                  
වැටුප් විෂමතා ඉවත්කර තම සේවා ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා හෙද සංගමය අද (22) හලාවත දිස්ත‍්‍රික් මහ රෝහල ඉදිරිපිට දි විරෝධතාවක් කළේය.